Office ගිහින් දවස පුරාම ඉන්නේ A/C එකේ නම් බලාගෙන ඉන්නකොට ම ඔබේ සමත් වියළි වෙනවා නේද?
වියළි සමට ගැලපෙන Body Lotion එකක් ඔබ සොයනවාද?
සම වියළිම නිසා පීඩාවට පත් ඔබ සඳහාම අනර්ඝ විසදුමක් මෙන්න.
MILK & HONEY NOURISHING HAND & BODY CREAM
250ml
මෙමගින් ,
සමේ ඇති වියලි බව අයින් කර තෙතමනය රදා පවත්වයි.
සමේ රැලි වැටීම් ඉවත් කරයි.
තරුණ පෙනුම රැක දෙයි.
අවපැහැ ගැන්වී ඇති ස්තාන පැහැපත් කරයි.
අත් කකුල් වල ඇති වී ඇති කොරල තත්වයන් නැති කරයි.
අවම වශයෙන් මාස 3 ක් භාවිත කළ හැකිය.
කිරි හා මී පැණි අඩංගු බැවින් සමට ඉතා හිතකර බව තහවුරු කර ඇත.
පළමු භාවිතයේ සිටම ඔබගේ සම පෝෂණය කර සුමුදු, සජීවී සමක් ලබාගැනීමට උපකාරී වේ .
ඉමිහිරි සුවදකින් යුක්තයි
මිල රු 2199/=
වට්ටම් සහිතව නිවසටම ගෙන්වා ගැනිමට inbox මගින් විමසන්න