Perfume එකක් use කලා වගේ සුවඳක් body lotion එකකින් ලැබෙනවා නම්...ඔව් එවැනි body lotion එකක් Oriflame තුළින් ලබා ගන්න ඔබට පුලුවන්..
Miss Giordani Perfumed Body Lotion
මෙය Oriflame තුළින් හඳුන්වා දී තිබෙන අපූරු නිෂ්පාදනයක් වන Miss Giordani Perfume එකේ සුවඳ මුසු කර සකසා ඇත.
මෙමඟින්,
පැය 24ක් පුරාවට ඔබේ සම නැවුම් කිරීම
ඉමිහිරි සුවඳකින් යුක්ත වීම
සමේ තෙතමනය ආරක්ෂා කර සම නිරෝගීව පවත්වා ගැනීම
වැනි ප්රතිඵල රාශියක් ඔබට ලබාගත හැක.
සුවඳ තියෙන perfume එකක් භාවිතා කරනවට වඩා perfumed body lotion එකක් භාවිතා කිරීමෙන් සුවඳ ගොඩක් වෙලා තමන්ගේ body එකේ රඳවා ගන්න පුලුවන්.
අදම ඔබේ ඇනවුම වෙන් කරවා ගන්න.
මුදල් තැන්පත් කළ පසු ඔබගේ නිවසටම භාණ්ඩ බෙදාහැරීම් කරනු ලැබේ.
දිවයින පුරා භාණ්ඩ බෙදා හැරීම්
වැඩි විස්තර සඳහා විමසන්න
No comments:
Post a Comment