Omega 3 fish oil
ඔමේගා 3
මෙය පෝෂණ අතිරේකයකි.
කුමක්ද omega 3 කියන්නේ ...
යහපත් සෞඛ්‍යය තත්ත්වයක් පවත්වා ගන්න වගේම,
හදවත් රෝග උවදුරු අවම කිරීමට සමත් සත්ව තෙල් (මාලු තෙල්) තමයි omega 3 කියන්නේ.
ඔබගේ අස්ථි සම්බන්ධ ගැටලු වලට omega 3 භාවිතයෙන් ඉතා ඉක්මනින් සහනය ලබා ගත හැකියි.
අලස ගති නැති වී ප්‍රබෝධමත් ජීවිතයකට ඔබත් omega 3 භාවිතා කර බලන්න..
සමේ පැහැපත් බව ලබා දෙයි.
මොලයේ සාමාන්‍ය ක්‍රියාවලිය පවත්වාගෙන යයි
ඇස් පෙනීම දියුණු කරයි
ශරීරයේ බර අඩු නිසියාකාරව පාලනය කරයි
වියලි සම නැති කරයි
පිළිකා මර්දන හැකියාව ඇති කරයි.
අස්ථි ආබාධ දුරු කිරීම.
සම දීප්තිමත් කර කුරුලෑ දුරු කරයි .
නිය පෙල ශක්තිමත් කිරීම.
සමේ තෙතමනය හා ඇදෙන සුලු බව පවත්වා ගැනීම.
මාංශ පේශී හා සන්ධි ශක්තිමත් කිරීම.
දේහ කොලෙස්ටරෝල් ප්‍රමාණය කරයි.
හෘදය ආශ්රිත රෝග ඇතිවීම වැලකීම.
කොන්ඩය කැඩීයාම වැලැක්වීම.
සමේ කොරල වැනි තත්ත්වයන් ද පාලනය කරයි.
කැප්සියුල සම්පූර්ණයෙන්ම නිෂ්පාදනය කරනුයේ මාලු ජෙලටින් මඟිනි. වෙනත් omega 3 නිෂ්පාදන වල කෘතිම ජෙලටින් අඩංගු වේ.
මෙම තෙල් සාරය ස්තීර වශයෙන්ම මත්ස්‍යයින්ගෙන් ලබාගන්නා omega 3 බවට FOS සංවිධානය (association friend of the sea) මඟින් තහවුරු කර ඇත.
කිසිදු කෘතිම රසකාරකයක් හෝ කල් තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු නොවේ.
wellness by oriflame omega 3 තුල මිනිස් සිරුරට අවශ්‍යය omega 3 ප්‍රමාණයෙන් 30% ක් පූර්ණ වශයෙන් ලබාදෙයි. (EPA 18% & DHA 12%)
ඇතුලත් වන ද්‍රව්‍ය:-
මත්ස්‍ය තෙල්, මත්ස්‍ය ජෙලටින්, ග්ලිසරෝල් (එක් කැප්සියුලයක් 693 mg වලින් සමන්විතයි)
100% ක් ස්භාවික නිෂ්පාදනයක් බැවින් ලොකු කුඩා සැමට නිර්දේශ කර ඇත.
Capsule 60 in one pack.
මිලදී ගැනීමට විමසන්න..
No comments:
Post a Comment