Thursday, January 7, 2021

 


Office ගිහින් දවස පුරාම ඉන්නේ A/C එකේ නම් බලාගෙන ඉන්නකොට ම ඔබේ සමත් වියළි වෙනවා නේද?
වියළි සමට ගැලපෙන Body Lotion එකක් ඔබ සොයනවාද?
සම වියළිම නිසා පීඩාවට පත් ඔබ සඳහාම අනර්ඝ විසදුමක් මෙන්න.
MILK & HONEY NOURISHING HAND & BODY CREAM
250ml
මෙමගින් ,
✅ සමේ ඇති වියලි බව අයින් කර තෙතමනය රදා පවත්වයි.
✅සමේ රැලි වැටීම් ඉවත් කරයි.
✅තරුණ පෙනුම රැක දෙයි.
✅අවපැහැ ගැන්වී ඇති ස්තාන පැහැපත් කරයි.
✅අත් කකුල් වල ඇති වී ඇති කොරල තත්වයන් නැති කරයි.
🤷අවම වශයෙන් මාස 3 ක්‌ භාවිත කළ හැකිය.
🌷කිරි හා මී පැණි අඩංගු බැවින් සමට ඉතා හිතකර බව තහවුරු කර ඇත.
🌷පළමු භාවිතයේ සිටම ඔබගේ සම පෝෂණය කර සුමුදු, සජීවී සමක් ලබාගැනීමට උපකාරී වේ .
🌷 ඉමිහිරි සුවදකින් යුක්තයි
මිල රු 2199/=
වට්ටම් සහිතව නිවසටම ගෙන්වා ගැනිමට inbox මගින් විමසන්න

1 comment: