WellnessPack by Oriflame
තම ආහාර වේලෙන් අවශ්ය සියලු පෝෂණය ලැබෙන්නේ ස්වල්ප දෙනෙකුට පමණයි. WellnessPack යනු ඔබේ ශරීරයට අවශ්ය පෝෂ්ය පදාර්ථ ලබා ගැනීමට උපකාරී වන හොඳ ක්රමයකි.
ආහාර අතිරේකයක් වන WelnessPack හි විටමින් 12 ක් සහ ඛනිජ වර්ග 10 ක්, උසස් තත්ත්වයේ මාළු තෙල්වලින් ඔමේගා -3 මේද අම්ල, බිල්බෙරි නිස්සාරණය සහ කැරොටිනොයිඩ් ඇස්ටැක්සැන්ටින් අඩංගු මයික්රොඇල්ගි අඩංගු වේ. තව ද විටමින් A, B6, C සහ D ද ඇත.
නිරෝගී දිවියක් ගත කිරීමට මෙයින් ලැබෙන ප්රයෝජන බොහොමයකි.
සම: වැඩි දියුණු කළ තෙතමනය හා නම්යයතාවය, පාරජම්බුල හානිය හා රැළි වැටීම අඩු වීම
ජවය : වෙහෙස හා තෙහෙට්ටුව අඩු කිරීම
ප්රතිශක්තිකරණ පද්ධතිය: වැඩිදියුණු කළ ප්රතිශක්තිය
හදවත: හෘද සෞඛ්යය හා කොලෙස්ටරෝල් මට්ටම වැඩි දියුණු කිරීම
මාංශ පේශි සහ සන්ධි: වැඩි දියුණු කළ විඳදරාගැනීම සහ ශක්තිය. දැවිල්ල හා කැක්කුම අඩු වීම
ඇස් : පාරජම්බුල කිරණවලින් වැඩි ආරක්ෂාව, වෙහෙසට පත් වීම අඩු කිරීම
WellnessPack Woman ලෙස කාන්තාවන්ට ද, WellnessPack Man ලෙසත් පිරිමින්ට නිෂ්පාදන වර්ග දෙකක් ඇත.
No comments:
Post a Comment